පෝලිම් ගොන්නට එකතුවූ අලුත්ම පෝලිම


ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් මේ වන විට ප්‍ර වේශපත්‍ර අලෙවිය ආරම්භව තිබේ.

එම ප්‍ර වේශපත්‍ර මිලදී ගැනීම වෙනුවෙන් මේ වන විට වැඩි උනන්දුවක් ඇතිව තිබේ.

ප්‍ර වේශපත්‍ර මිලදී ගැනීම වෙනුවෙන් ක්‍රිකට් ආයතනය අසළ අද පෙරවරුවේ තරමක පෝලිමක් නිර්මාණය වී තිබුණි.



Recommended Articles