පොදු රාජ්‍ය මණ්ඩලීය බර ඉසිලිමේ ශුරතාවලියේදි ශ්‍රී ලංකාවට රන් පදක්කමක්


පොදු රාජ්‍ය මණ්ඩලීය බර ඉසිලිමේ ශුරතාවලියේදි ශ්‍රී ලංකාව අද රන් පදක්කමක් දිනාගැනීමට සමත් විය.

උස්බෙකිස්තානයේ පැවැත්වෙන මෙම ශුරතාවලියේ කාන්තා කිලෝග්‍රැම් 45 බර පන්තියේ රන් පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ශ්‍රීමාලි සමරකෝන් සමත් විය.

 

 



Recommended Articles