පෑලියගොඩ පොකුරින් තවත් ආසාදිතයන් 208ක්


පෑලියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධව තවත් ආසාදිතයන් 208ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව අද දිනයේදී වාර්ත් වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 502කි.

මේ අනුව පෑලියගොඩ හා මිනුවන්ගොඩ කොවිඩ් පොකුරුවලට සම්බන්ධව ආසාදිතයන් 17938ක් වාර්තා වී තිබේ.



Recommended Articles