පැතුම්ගෙන් වාර්තාවක්


ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසය තුළ වේගයෙන්ම එක්දින ලකුණු 2000 සීමාවට ළඟා වූ ක්‍රීඩකයා බවට පැතුම් නිශ්ශංක මීට සුළු මොහොතකට පෙර ශ්‍රී ලංකා වාර්තා පොත් අතරට එක්විය.

ඔහුට එක්දින ලකුණු 2000 සීමාව පසුකර යාමට වැය වූයේ එක්දින තරග 52ක් පමණි. මීට පෙර එම වාර්තාවට හිමිකම් කී උපුල් තරංග එක්දින තරග 66කදී ලකුණු 2000 සීමාවට ළගා වී තිබුණි.මේ වන විට පැතුම්ගේ ඉනිමක සාමාන්‍ය 43.4ක් ලෙස දැක්වෙයි.



Recommended Articles