දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශ හා අධීක්ෂණය යටතේ තෝරාගත් පාසල් ක්‍රීඩා වහාම ආරම්භ කිරිමට ක්‍රීඩා අමාත්‍යාංශය හා සෞඛ්‍ය අමාත්‍යාංශය අතර එකඟතාවකට පැමිණ තිබේ.
ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා හා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඇතුළු පිරිසක් අතර පැවැති සාකච්ඡාවකදී මෙම එකඟතාවකට පැමිණ තිබේ.
මෙහිදී පාසල් ක්‍රීඩා නැවත ආරම්භ කිරිම පිළිබඳව සාකච්ඡා වී තිබේ.
පාසැල් ක්‍රීඩා නැවත ආරම්භ කිරීමේ හැකියාව පිළිබඳව සොයා බැලීමට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය,සෞඛ්‍ය බලධාරීන් සමඟ එලදායී සාකච්ඡාවක් පැවැත්වුනා. දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශ හා අධීක්ෂණය යටතේ තෝරාගත් ක්‍රීඩා වහාම ආරම්භ කිරීමට මෙහිදි දෙපාර්ශවයම එකඟතාවයට පැමිණියා. #ජයගමු https://t.co/bZqQNPnt3s
— Namal Rajapaksa (@RajapaksaNamal) August 26, 2020