පාපන්දුවේ සභාපති පුටුවට ජස්වර් යළිත් එයි


ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නව සභාපති ලෙස ජස්වර් උමාර් මහතා ඡන්දයෙන් තේරී පත් වී තිබේ. අද පැවැත්වුණ නිලවරණයේදී ඔහු ඡන්ද 45ක් ලබාගැනීමට සමත්විය. ජස්වීර් මහතා මීට පෙරද ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ලෙස කටයුතු කර තිබේ.

 



Recommended Articles