පළමු තරගයෙන් නිලූක පරාජය වෙයි


බැඩ්මින්ටන් පිරිමි කේවල ඉසව්වට අද එක් වූ නිලූක කරුණාරත්න මූලික වටයේ පළමු තරගයේදී චීන තායිපේ ක්‍රීඩක WANG Tzu-Wei හමුවේ වට දෙකට බින්දුවක් ලෙස පරාජයට පත් වි​ය.

ලකුණු තත්ත්වය 21-12ක් සහ 21-15 ක් ලෙස සටහන් වුණි.

නිලූක මෙලෙස පරාජයට පත් වූයේ බැඩ්මින්ටන් කේවල ශ්‍රේණිගත කිරීම්වල 10 වැනි ස්ථානයේ පසුවන ක්‍රීඩකයා හමුවේයි.



Recommended Articles