පස්වැනි ස්ථානයට පැවැති සටනින් සිංහ පැටවු පසු පසුබසිති


19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ පස්වැනි ස්ථානය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවැති තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 238ක දැවැන්ත පරාජයක් ලැබීය.

තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම තරගයේ නියමිත පන්දුවාර 50 තුළදී කඩුලු 3ට ලකුණු 365ක් රැස්කිරිමට සමත්විය.

පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 34.2කදී සියලු දෙනා දැවී රැස්කළේ ලකුණු 128ක් පමණි.

 



Recommended Articles