නැම්බියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 5ක ජයක්


ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයේ තරගයක් ලෙසින් නැම්බියා කණ්ඩායම හා නෙදර්ලන්ත කණ්ඩායම අතර පැවැති තරගයෙන් කඩුලු 5ක ජයක් ලැබීමට නෙදරල්නත් කණ්ඩායම සමත්විය.

තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් නැම්බියා කණ්ඩායම කඩුලු 6ට ලකුණු 121ක් රැස්කළ අතර නෙදර්ලන්ත කණ්ඩායම පන්දුවාර 19.3කදී කඩුලු 5ක් දැවී එම ඉලක්කය පසුකර ගියේය.



Recommended Articles