නායක දිමුත්ගෙන් ශතකයක්


ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර මේ වනවිට පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී සිය 13වන ටෙස්ට් ශතකය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩාමේ නායක දිමුත් කරුණාරත්න සමත් විය.

දිමුත් කරුණාරත්න මේ වනවිට නොදැවී රැස්කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 102 ක්.

ශ්‍රී ලංකා පිළ වෙනුවෙන් පැතුම් නිශ්ශංක ද අර්ධ ශතකයක් ලබාගැනීමට සමත් විය.

 



Recommended Articles