නවීඩ් නවාස් ශ්‍රී ලංකා ක්‍රිකට් නව සහකාර පුහුණුකරු ලෙස පත්වෙයි


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව සහකාර පුහුණුකරු ලෙස හිටපු ක්‍රිකට් ක්‍රීඩක නවීඩ් නවාස් පත් කර තිබේ.

ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් පිල නියෝජනය කරන ලද ක්‍රීඩකයෙකි.

මේ අතර එලැඹෙන ජූනි මස පාකිස්තානු ක්‍රිකට් පිල ශ්‍රී ලංකාවේ තරඟ සංචාරවකට එක්වන බවත් වාර්තා වෙයි.



Recommended Articles