ධම්මික ප්‍රසාද් ජාත්‍යනතර ක්‍රීඩා දිවියට සමුදෙයි


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු ක්‍රීඩක ධම්මික ප්‍රසාද් අද සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදීමට තීරණය කර ඇ​ත.

37 හැවිරිදි වියේ පසුවන ඔහු ටෙස්ට් තරග 25 කට සහ එක්දින තරග 32ක් වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරනු ලැබුවා



Recommended Articles