ධනුෂ්කට ඇප ලැබෙයි


කාන්තාවකට අතවර කිරිම ඇතුළු චෝදනා 4ක් යටතේ ඔස්ට්‍රේලියානු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතලිකට ඇප ලැබී තිබේ. ඒ ඔහු වෙනුවෙන් ඔහුගේ නීතිඥයින් ඉදිරිපත් කළ දෙවැනි ඇප අයදුම අනුවය. 

ධනුෂ්ක ගුණතිලක පසුගිය ‌06 දා සිඩ්නි පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රී ලංකාවට පිටත්වීමට පැය කිහිපයක් තිබියදීය.

 



Recommended Articles