ධනුෂ්ක නිදොස් කොට නිදහස් කරයි


කාන්තාවකට අතවර කිරීමේ චෝදනා යටතේ ධනුෂ්ක ගුණතිලකට එරෙහිව පවරා තිබූ නඩුවෙන් ඔහු නිදොස් කොට නිදහස් කිරීමට සිඩ්නි ඩවුනින් සෙන්ටර් අධිකරණය නියෝග කළේය.

ධනුෂ්ක ගුණතිලක පොලීසියට සත්‍ය ප්‍රකාශ කර ඇති බව විනිසුරුවරිය තම තීන්දුව ප්‍රකාශ කරමින් පැවැසුවාය.

 

 



Recommended Articles