ධනංජයට සහ වැන්ඩර්සේට කොවිඩ්


ඕස්ට්‍රේලියාවට එරෙහිව ටෙස්ට් තරගයට සහභාගි වීමට නියමිතව සිටි ශ්‍රී ලංකා  කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙකු වන ධනංජය ද සිල්වා සහ ජෙෆ්රි වැන්ඩර්සේට  කොවිඩ් වෛරසය ආසාදනය වී තිබේ.

එම ක්‍රීඩකයන් දෙදෙනා වෙනුවට ප්‍රභාත් ජයසූරිය සහ ලක්‍ෂාන් සඳකැන් සංචිතයට කැඳවා තිබේ.

මීට පෙර ඇන්ජලෝ මැතිව්ස් සහ ප්‍රවීන් ජයවික්‍රමට ද කොවිඩ් වෛරසය ආසාදනය වී තිබිණි.



Recommended Articles