ධනංජයගෙන් ශතකයක්


ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර මේ වනවිට පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේදී සිය 08 වන ටෙස්ට් ශතකය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩාමේ  ධනංජය ද සිල්වා සමත් විය.

ශ්‍රී ලංකා පිළ වෙනුවෙන් පැතුම් නිශ්ශංක අර්ධ ශතකයක් ලබාගැනීමට සමත් විය.



Recommended Articles