ධනංජය,චරිත්,චාමික Invitational T20 Leagueය​ට


Invitational T20 League ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග ක්‍රීඩා කිරීම සදහා ධනංජය ද සිල්වා, චරිත් අසලංක හා චාමික කරුණාරත්න යන ක්‍රීඩකයින් මේ වන විට මහනුවරට පැමිණ තිබේ.

සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදිමින් ඔවුන් ඉදිරියේ දී කණ්ඩායම් සංචිත වෙත එක් වනු ඇත.

ධනංජය ද සිල්වා SLC Blues කණ්ඩායමටත්, චරිත් අසලංක SLC Greys කණ්ඩායම සදහා ද චාමික කරුණාරත්න SLC Reds කණ්ඩායම සදහා ද ක්‍රීඩා කිරීමට නියමිතයි.



Recommended Articles