දෝනිගෙන් පසු රයිනාත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි


ඉන්දියාවෙන් බිහිවූ තවත් විශිෂ්ඨ පිතිකරුවෙක් වන සුරේෂ් රයිනාද ජාත්‍යන්තර පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ.

ඉන්දීය හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට  ගත් තීරණයෙන් අනතුරුව ඔහුද මෙසේ විශ්‍රාම ගැනීමට තීරණය කර තිබේ.

33 හැවැරිදි රයිනා ටෙස්ට් තරග 18ක්, එක්දින තරග 226ක් හා විස්සයි20 තරග 78ක්  ක්‍රීඩා කර තිබේ.

 



Recommended Articles