දෙවන එක්දින තරගයට වර්ෂාවෙන් බාධා


ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන එක්දින තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබේ.

පළමුවෙන් පන්දුවට පහරදෙන බංග්ලාදේශ කණ්ඩායම පන්දු ඕවර 43.3 කදී කඩුලු 07ක් දැවී ලකුණු 213ක් ලබා සිටියේය.



Recommended Articles