දුෂ්මන්ත චමීරට ඉන්දීය රුපියල් කෝටි දෙකක්


ශ්‍රී ලංකාවේ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ඉන්දීය ප්‍රිමියර් ලීග වෙන්දේසියේදී ඉන්දීය රුපියල් කෝටි 2ක මුදලකට අලෙවි විය. එය ආසන්න වශයෙන් රුපියල් කෝටි 5.6ක මුදලකි. ඔහු ලක්නව් කණ්ඩායම විසින් මිලදී ගත්තේය.



Recommended Articles