දුනිත් වෙල්ලලගේ IPL වෙන්දේසියට


මෙවර 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේදී කැපී පෙනෙන දක්ෂතා දැක්වූ ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ නායක දුනිත් වෙල්ලගේ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියට එක්ව තිබේ.

ඔහු ඇතුළුව ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන් 23ක් වෙන්දේසියට ඉදිරිපත්ව තිබේ. දුනිත් ඉන්දීය රුපියල් ලක්ෂ 20ක මූලික මිලකට ඉදිරිපත්ව තිබේ.

ලෝකයේ අංක එකේ විස්සයි20 පන්දු යවන්නා වන ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග ලක්ෂ 100ක මූලික මිලකට වෙන්දේසියට ඉදිරිපත්ව තිබේ.

වෙන්දේසියට ඉදිරිපත්ව ඇති ක්‍රීඩකයන්

වනිඳු හසරංග (ලක්ෂ 100යි)

මහීෂ් තීක්ෂණ (ලක්ෂ 50යි)

දුෂ්මන්ත චමීර (ලක්ෂ 50යි)

චරිත් අසලංක (ලක්ෂ 50යි)

කුසල් මෙන්ඩිස් (ලක්ෂ 50යි)

කුසල් පෙරේරා (ලක්ෂ 50යි)

නිරෝෂන් දික්වැල්ල (ලක්ෂ 50යි)

අකිල ධනංජය  (ලක්ෂ 50යි)

පැතුම් නිශ්ශංක (ලක්ෂ 50යි)

භානුක රාජපක්ෂ (ලක්ෂ 50යි)

මතීෂ පතිරණ (ලක්ෂ 20යි)

අවිශ්ක ප්‍රනාන්දු  (ලක්ෂ 50යි)

දසුන් ශානක (ලක්ෂ 50යි)

චාමික කරුණාරත්න (ලක්ෂ 50යි)

ළහිරු කුමාර (ලක්ෂ 50යි)

කෙවින් කොත්තිගොඩ (ලක්ෂ 20යි)

තිසර පෙරේරා (ලක්ෂ 50යි)

ඉසුරු උදාන (ලක්ෂ 50යි)

ධනුෂ්ක ගුණතිලක  (ලක්ෂ 50යි)

ණුවන් තුෂාර  (ලක්ෂ 20යි)

සීක්කුගේ ප්‍රසන්න (ලක්ෂ 50යි)

ධනංජය ලක්ෂාන් (ලක්ෂ 50යි)

දුනිත් වෙල්ලලගේ  (ලක්ෂ 20යි)



Recommended Articles