ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 04වැනි තරගය අද (24දා) පැවැත්වීමට නියමිතව තිබේ.
මෙහිදී දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සහ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම තරග වැදීමට නියමිතව තිබේ.
මෙම තරගය මෙරට වේලාවෙන් පස්වරු 7.30ට ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.