දිමුත් දැඩි තීරණයක් ගනියි


ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න ටෙස්ට් නායකත්වයෙන් ඉවත්වීමට තීරණය කර තිබේ. ඒ අනුව අයර්ලන්තය හා පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග දෙකෙන් පසුව දිමුත් කරුණාරත්න ටෙස්ට් නායකත්වයට සමුදීමට නියමිතය.

නවසීලන්තය හා පැවැති දෙවැනි තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. 

 



Recommended Articles