දිනේෂ් ප්‍රියන්තගෙන් ලෝක වාර්තාවක්


ජපානයේ පැවැත්වෙන පැරාලිම්පික් තරගාවලියෙ හෙල්ල විසිකිරීමෙ ඉසව්වෙ නව පැරාලිම්පික් ලෝක වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකාවේ දිනේෂ් ප්‍රියශාන්ත සමත්වූයේය. ඒ මීටර් 67.79ක් වාර්තා කරමිනි.



Recommended Articles