දැල් පන්දු කණ්ඩායමට ජනපතිගෙන් සුබ පැතුම්


අපරාජිතව ආසියානු කුසලාන දැල්පන්දු ශූරතාව දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමට ජනති රනිල් වික්‍රමසිංහ මහතා සිය සුබ පැතුම් පිරිනමා තිබේ.

සත්කාරක සිංගප්පූරු කණ්ඩායම අවසන් මහ තරගයේදි ලකුණු 63 -53ක් ලෙස පරාජය පත්කරමින් ශ්‍රි ලංකා කණ්ඩායම ආසියානු ශූරතාව ජයග්‍රහණය කළේය.

 



Recommended Articles