ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම අතර ඊයේ (20දා) පැවැති එක්දින තරගයේදී ශ්‍රී ලංකා නායක දසුන් ශානක හා පුහුණුකරු මිකී ආතර් අතර වූ සංවාදය ක්‍රීඩකාගාරයේදී සිදුවිය යුතුව දෙයක් බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක මෙන්ම වත්මන් ජාත්‍යන්තර ක්‍රිකට් තරග විස්තර විචාරක රසල් ආනෝල්ඩ් පවසයි. ඔහු පවසන්නේ එය පිටිය තුළ සිදු නොවිය යුතු දෙයක් බවයි.
දසුන්ගේ හා මිකීගේ සාකච්ඡාවට රසල් නොසතුටින්
Recommended Articles