දසුන් ශානකට ශ්‍රී ලංකා ක්‍රිකට් ආතනයෙන් දඩ


ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දසුන් ශානකට එරෙහිව අමෙරිකානු ඩොගර් 10,000ක දඩ මුදලක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ ඔහු අත්සන් කර ඇති ක්‍රීඩක ගිවිසුමේ කොන්දේසි උල්ලංඝණය කිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

කොළඹ පැවති පළමු පෙළ තරඟයක් අවසන් වීමට පෙර තරගයෙන් ඉවත්ව එදින පස්වරුවේ එක්සත් අරාබී එමීර් රාජ්‍යෙය් පැවති ILT20 තරගයට ක්‍රීඩා කිරීම සම්බන්ධයෙන් දසුන් ශානකට එරෙහිව චෝදනා එල්ල වී තිබිණි. 



Recommended Articles