දසුන් පුහුණුවීම් අරඹයි


ලෝක කුසලාන තරගාවලියේදී ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔස්ට්‍රේලියා තරගයට ක්‍රීඩා නොකළ ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානක යළිත් කණ්ඩායම සමගින් පුහුණුවීම් ආරම්භ කර තිබේ.

දසුන් කණ්ඩායමෙන් ඉවත්වීම හේතුවෙන් කුසල් මෙන්ඩිස් නායකත්වයට පත්කර තිබේ. මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම ලක්නව්හි රැදී සිටින අතර අද දිනයේදී දසුන් ලක්නව් සිට පුහුණුවීම් ආරම්භ කර තිබේ.

 



Recommended Articles