දඹුල්ල වයිකින්ග් කණ්ඩායමට ලකුණූ 9ක ජයක්


ලංකා ප්‍රිමියර් ලීග් පන්දු වාර 20 තරඟාවලියට අදාලව ගෝල් ගැලැඩියේටර්ස් සහ දඹුල්ල වයිකින්ග් කණ්ඩායම අතර තරඟයේ ජය දඹුල්ල වයිකින්ග් කණ්ඩායම​ට හිමි විය.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් දඹුල්ල වයිකින්ග් කණ්ඩායම කඩුළු 4ක්  දැවී ලකුණු 207ක් රැස් කිරගැනීමට සමත් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා ක​ල ගෝල් ගැලැඩියේටර්ස් කණ්ඩායම කඩුලු 7ක්දැවී රැස් කර ගැනීම​ට හැකිවූයේ ලකුණු 198ක් පමණි.

ඒ අනුව දඹුල්ල වයිකින්ග් කණ්ඩායමට ලකුණූ 9ක ජයක් හිමි විය.

තරඟයේ වීරයා සම්මානය අන්වර් අලී විසින් හිමි කර ගැනීමට සමත් විය.



Recommended Articles