දඹුල්ල වයිකින්ග් කණ්ඩායමට කඩුලු 5ක ජයක්


ලංකා ප්‍රිමියර් ලීග් පන්දු වාර 20 තරඟාවලියට අදාලව දඹුල්ල වයිකින්ග් කණ්ඩායම සහ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම අතර තරඟයේ ජය දඹුල්ල වයිකින්ග් කණ්ඩායම​ට හිමි විය.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් කැන්ඩි ටස්කර්ස්  කණ්ඩායම කඩුළු 6ක් දැවී ලකුණු 156ක් රැස් කිරගැනීමට සමත් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා ක​ල දඹුල්ල වයිකින්ග් කණ්ඩායම කඩුලු 5ක් පමණක් දැවී තරඟය ජයග්‍රහණය කිරීමට සමත් විය.

ඒ අනුව දඹුල්ල වයිකින්ග් කණ්ඩායමට කඩුලු 5ක ජයක් හිමි විය.

තරඟයේ වීරයා සම්මානය ඇන්ජලෝ පෙරේරා විසින් හිමි කර ගැනීමට සමත් විය.



Recommended Articles