දඹුල්ල වයිකින්ග් කණ්ඩායමට කඩුලු 4ක ජයක්


ලංකා ප්‍රිමියර් ලීග් පන්දු වාර 20 තරඟාවලියට අදාලව ගෝල් ගැලැඩියේටර්ස් කණ්ඩායම සහ දඹුල්ල වයිකින්ග් කණ්ඩායම අතර තරඟයේ ජය දඹුල්ල වයිකින්ග් කණ්ඩායම​ට හිමි විය.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ගෝල් ගැලැඩියේටර්ස් කණ්ඩායම කඩුළු 7ක්  දැවී ලකුණු 168ක් රැස් කිරගැනීමට සමත් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා ක​ල දඹුල්ල වයිකින්ග් කණ්ඩායම කඩුලු 6ක් පමණක් දැවී තරඟය ජයග්‍රහණය කිරීමට සමත් විය.

ඒ අනුව දඹුල්ල වයිකින්ග් කණ්ඩායමට කඩුලු 4ක ජයක් හිමි විය.



Recommended Articles