දකුණු ආසියා මීටර් 100 හා ශ්‍රී ලංකා මීටර් 100 වාර්තාව යුපුන් අබේකෝන්ට


ජර්මනියේ පැවැති අන්තර්ජාතික මලල ක්‍රීඩා තරගයේදී මීටර් 100 කෙටිදුර ධාවන ඉසව්ව තත්ත්පර 10.16කින් නිම කරමින් නව ශ්‍රී ලංකා හා දකුණු ආසියා වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් සමත්ව තිබේ.



Recommended Articles