දකුණු අසියාවේ වේගවත්ම යුපුන්ගෙන් තවත් වාර්තාවක්


මීටර් 100 ඉසව්වේ දකුණු ආසියානු වාර්තාවට මෙන්ම ශ්‍රී ලංකා ජාතික වාර්තාවටද හිමිකම් කියන යුපුන් අබේකෝන් මිටර් 200 ඉසව්වේද දකුණු ආසියා මෙන්ම ශ්‍රි ලංකා වාර්තාව තමන් සතු කර ගැනීමට සමත්ව තිබේ.

ඒ ඉතාලියේ පැවැති ජතයන්තර තරගාවලියකදි මිටර් 200 ඉසව්ව තත්ත්පර 20.37කින් නිම කරමිනි. 



Recommended Articles