දකුණු අප්‍රිකාවට ලකුණු 301ක ඉලක්කයක්


දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන ප්‍රථ​ම එක්දි​න ජාත්‍යන්තර තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුල කඩුලු 9ක් දැවී ලකුණු 300ක් රැස් කිරීමට සමත් විය. තරඟය ජයග්‍රහණය කිරීම සඳහා දකුණු අප්‍රිකාව​ට ලකුණු 301ක ඉලක්කයක් හිමිව ති​බේ.

අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 118ක් ලබා ගැනීමට සමත් විය. චරිත් අසලංක ලකුණු 72යි.

 



Recommended Articles