දකුණු අප්‍රිකාවට ලකුණු 28ක ජයක්


ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකා​ව අතර පැවැත්වූ පළමු විස්සයි විස්ස තරඟයෙන් ලකුණු 28ක ජයක් ලබා ගැනීමට දකුණු අප්‍රිකා​නු කණ්ඩායම සමත් විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා​නු කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුල කඩුලු 5ක් දැවී ලකුණු  163ක් රැස් කිරීමට සමත් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකල ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පන්දුවාර 20 අවසාන​යේ කඩුලු 6ක් දැවී රැස් කිරීමට සමත් වූයේ ලකුණු 135ක් පමණයි.

දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 66ක් ලබා ගැනීමට සමත් විය.



Recommended Articles