දකුණු අප්‍රිකාවට ලකුණු 204ක ඉලක්කයක්


දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තුන්වන සහ අවසන් එක්දි​න ජාත්‍යන්තර තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුල කඩුලු 9ක් දැවී ලකුණු 203ක් රැස් කිරීමට සමත් විය. තරඟය ජයග්‍රහණය කිරීම සඳහා දකුණු අප්‍රිකාව​ට ලකුණු 204ක ඉලක්කයක් හිමිව ති​බේ.

චරිත් අසලංක ලකුණු 47යි.



Recommended Articles