දකුණු අප්‍රිකාවට ලකුණු 143ක ඉලක්කයක්


2021 විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකා​ව අතර පැවැත්වෙන විස්සයි විස්ස තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී කණ්ඩායම පන්දුවාර විස්ස අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 142 රැස් කිරීමට සමත් විය.

තරඟය ජයග්‍රහණය කිරීම සඳහා දකුණු අප්‍රිකා​වව​ට ලකුණු 143ක ඉලක්කයක් හිමිව ති​බේ.

පැතුම් නිස්සංක ලකුණූ 72යි



Recommended Articles