දකුණු අප්‍රිකාවට ලකුණු 121ක ඉලක්කයක්


ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන තෙවන විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුල කඩුලු 8ක් දැවී ලකුණු 120ක් රැස් කිරීමට සමත් විය.

තරඟය ජයග්‍රහණය කිරීම සඳහා දකුණු අප්‍රිකාවට ලකුණු 121ක ඉලක්කයක් හිමිව ති​බේ.

කුසල් ජනිත් ලකුණු 39යි



Recommended Articles