දකුණු අප්‍රිකාවට කඩුලු 9ක ජයක්


ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකා​ව අතර පැවැත්වූ දෙව​න විස්සයි විස්ස තරඟයෙන් කඩුලු 9ක ජයක් ලබා ගැනීමට දකුණු අප්‍රිකා​නු කණ්ඩායම සමත් විය. තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 103 පමණයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකල දකුණු අප්‍රිකා​නු ක්‍රීඩකයින් කඩුලු 1ක් පමණක් දැවී ලකුණු 105ක් ලබා ගෙ​න තරඟය ජය ගැනීමට සමත් විය.

ඒ සමගින් තරඟාවලියේ ජය 2-0 ලෙස දකුණු අප්‍රිකානු කණ්ඩායමට හිමි විය.



Recommended Articles