දකුණු අප්‍රිකාව තවත් ලකුණු 79ක් පසුපසින්


සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය නිමා කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින දකුණු අප්‍රිකාව පන්දුවාර 72කදී කඩුලු 4ක් දැවී ලකුණු 317ක් රැස්කරගෙන තිබේ.

ශ්‍රී ලංකාව පළමු ඉනිමට ලකුණු 396ක් රැස්කළ අතර ඒ අනුව දකුණු අප්‍රිකාව තවත් කඩුලු 6ක් අතැතිව ලකුණු 79ක් පසුපසින් සිටියි.

ශ්‍රී ලංකාව පළමු ඉනිම 396/10

දිනේෂ් චන්දිමාල් 85

ධනංජයද සිල්වා 79

දසුන් ශානක 66

නිරෝෂන් දික්වැල්ල 49

ලුතෝ සිපාම්ලා 76/4

වියෑන් මූල්ඩර් 69/3

දකුණු අප්‍රිකා පළමු ඉනිම 317/4

ඩීන් එල්ගාර් 95

අයිඩන් මාර්ක්‍රම් 68

ඩු ප්ලෙසි (නොදැවී 55)

ටෙම්බා බවුමා (නොදැවී 41)

දසුන් ශානක 56/1

විශ්ව  ප්‍රනාන්දු 59/1



Recommended Articles