දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩකයන් ස්වයං නිරෝධානයට


ඉන්දියාවේ සංචාරයක නිරතවූ දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩකයන්ට දින 14ක කාලයක් ස්වයං නිරෝධායනයට ලක්වන ලෙස දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය උපදෙස් ලබාදී ඇත.

එමෙන්ම ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වීමට නියමිත වූ තරඟ තුනකින් යුත් එක්දින තරඟාවලිය කොරෝනා වෛරසය හේතුවෙන් නවතා දැමුවා.



Recommended Articles