දකුණු අප්‍රිකා පළමු ඉනිම ලකුණු 191ට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සීමා කරයි


සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය සඳහා වන තරගය මේ වන විට පැවැත්වේ.

දකුණු අප්‍රිකා කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 191ට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් මීට සුළු මොහොතකට පෙර සමත් විය.

එහිදී ළහිරු කුමාර සහ අසිත ප්‍රනාන්දු කඩුලු 03 බැගින් සහ ප්‍රභාත් ජයසූරිය කඩුළු 2ක් දවා ගැනීමට සමත් විය. 

 



Recommended Articles