දකුණු අප්‍රිකා - ශ්‍රී ලංකා අවසන් එක්දින තරඟය අ​ද


දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තුන්වන සහ තීරණාත්මක අවසන් එක්දින ක්‍රිකට් තරඟය අද පැවැත්වීමට නියමිතව ඇ​ත.

අද තරඟය ආරම්භ වන්නේ පස්වරු 2.30 ට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිඩාංගණයේදී වන අතර තරග 3කින් සමන්විත මෙම එක්දින තරඟාවලිය මේ වන විට එකට එකක් ලෙස සම තත්ත්වයේ පසුවෙයි.

 

 



Recommended Articles