ද.අප්‍රිකා - ශ්‍රී ලංකා අවසන් විස්සයි විස්ස තරඟය අද


දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තෙවන සහ අවසන් විස්සයි විස්ස තරඟය අද පැවැත් වීමට නියමිතයි. තරඟය අද රාත්‍රී 7.00 ට ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

තරඟ තුනකින් සමන්විත තරඟාවලිය 2-0ක් ලෙස ජය ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම මේ වන විටත් සමත්ව ති​බේ.



Recommended Articles