තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය


ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ලෙස හිටපු ක්‍රිකට් ක්‍රීඩක ප්‍ර මෝද්‍ය වික්‍රමසිංහ මහතා පත්කර තිබේ.

රොමේෂ් කළුවිතාරණ, හේමන්ත වික්‍රමරත්න, වරුණ වරාගොඩ, යූ. කර්නයින් හා තිලකා නිල්මිණී එහි සෙසු සාමාජික සාමාජිකාවන් වෙයි.

මෙම කමිටුවට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ සිය අනුුමැතිය ලබා තිබේ.



Recommended Articles