තිලාන් සමරවීරට පුහුණුකරුවෙක් ලෙස පත්වීමක්


නවසීලන්ත කණ්ඩායමේ එළඹෙන බංග්ලාදේශ හා පාකිස්තාන තරග සංචාර සදහා පුහුණුකරුවෙකු ලෙස ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක තිලාන් සමරවීර  පත් කර ඇ​ත.

බංග්ලාදේශ තරග සංචාරයට 20යි 20 තරග 5ක් ඇතුළත් අතර, පාකිස්තාන තරග සංචාරයට එක්දින තරග 3ක් හා 20යි 20 තරග 5ක් ඇතුළත්.

 



Recommended Articles