තියුණු තරගයකින් පසු චැම්පියන්ස් කුසලානයේ එංගලන්ත කණ්ඩායම පරාජය කරමින් ලකුණු 08ක ජයක් වාර්තා කිරීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් විය.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩාය පන්දුවර 50 අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 325ක් රැස් කළේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායමට පන්දුවාර 49යි පන්දු 5ක් අවසානයේදී සියලුදෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 317ක් පමණී.