තවත් පකිස්ථාන ක්‍රීඩකයන් හත් දෙනෙකුට කොරෝනා


තවත් ක්‍රිකට් ක්‍රීඩකයින් හත්දෙනෙකු කොවිඩ් -19 වෛසය වැළඳී ඇති බව පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය (පීසීබී) තහවුරු කරයි.

එම ක්‍රීඩකයන් අතර කෂීෆ් බාටි, මොහොමඩ් හස්නේන්, ෆාකර් සමාන්, මොහොමඩ් රිස්වාන්, මොහොමඩ් හෆීස්, වහාබ් රියාස්, ඉම්රාන් ඛාන් යන ක්‍රීඩකයන් වේ.



Recommended Articles