තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ හා ප්‍රේක්‍ෂක ධාරිතාව


මෙවර ලෝක කුසලානයේ කාණ්ඩ 08ක් යටතේ අවසන් මහා තරගය දක්වා තරග 64කින් සමන්විත මෙවර ලෝක කුසලානයේ තරග ක්‍රීඩාංගගණ 08කදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ඉන් ප්‍රධානම ක්‍රීඩාංගණය වන ප්‍රේක්‍ෂකයන් 80,000 ධාරිතාවක් ඇති ලුසෙයිල් අයිකොනික් ක්‍රීඩාංගණයේදී අවසන් මහා තරගය පැවැත්වේ.

ලුසෙයිල් අයිකොනික් ක්‍රීඩාංගණය - ලුසෙයිල් 

ධාරිතාව- 80,000

අල් බයිට් ක්‍රීඩාංගණය - අල් කෝර්

ධාරිතාව: 60,000

974 ක්‍රීඩාංගණය - දෝහා

ධාරිතාව - 40,000

අල් තුමාමා ක්‍රීඩාංගණය - දෝහා

ධාරිතාව 40,000

කලීෆා ජාත්‍යන්තර ක්‍රීඩාංගණය - අල් රේයාන්

ධාරිතාව - 45,416

ඉඩියුකේෂන් සිටි ක්‍රීඩාංගණය - අල් රේයාන්

ධාරිතාව - 45,350

අහ්මඩ් බින් අලි ක්‍රීඩාංගණය  - අල් වක්‍රාහ්

(අල් රයන් ක්‍රීඩාංගණය)

ධාරිතාව - 44,740

අල් ජනොබ් ක්‍රීඩාංගණය - අල් වක්‍රාහ්

ධාරිතාව - 40,000

 

අල් තුමාමා ක්‍රීඩාංගණය - දෝහා

 

අහ්මඩ් බින් අලි ක්‍රීඩාංගණය  - අල් වක්‍රාහ්

 

ඉඩියුකේෂන් සිටි ක්‍රීඩාංගණය - අල් රේයාන්

 

 

කලීෆා ජාත්‍යන්තර ක්‍රීඩාංගණය - අල් රේයාන්

 

ලුසෙයිල් අයිකොනික් ක්‍රීඩාංගණය - ලුසෙයිල් 

 

 

974 ක්‍රීඩාංගණය - දෝහා

අල් බයිට් ක්‍රීඩාංගණය - අල් කෝර්

 

අහ්මඩ් බින් අලි ක්‍රීඩාංගණය  - අල් වක්‍රාහ්



Recommended Articles