දකුණු අප්‍රිකා සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ඩේල් ස්ටේන් ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කර තිබේ. 38 හැවිරිදි ඔහු දකුණු අප්‍රිකාව වෙනුවෙන් ටෙස්ට් තරග 93කට, එක්දින තරග 125කට හා 20යි 20 තරග 47කට ක්‍රීඩා කර ඇති අතර, එහිදී ඔහු බිද හෙලා ඇති කඩුලු ගණන පිළිවෙලින් 439ක්, 196ක් හා 64ක්.
දකුණු අප්‍රිකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් කඩුලු සංඛ්‍යාවක් දවා ගත් පන්දු යවන්නා වන්නේ ද ඩේල් ස්ටේන්ය.
Announcement. pic.twitter.com/ZvOoeFkp8w
— Dale Steyn (@DaleSteyn62) August 31, 2021